+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

තෙදින පුහුණු වැඩමුළුව - 2026
2026-09-09


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් කළමණාකරන නිලධාරින්, පළාත් සමාජ ආරක්ෂණ නිලධාරීන් සහ සාමාජික ප්‍රවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන තෙදින පුහුණු වැඩමුළුව 2026 සැප්තැම්බර් 09, 10 සහ 11 යන දිනවලදී අතුරුගිරිය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පවත්වන ලදී.

මෙමගින් නිලධාරීන්ගේ කුසලතා වර්ධනය කර, සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම අරමුණු කෙරේ.