කුරුණෑගල සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම, ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ගරු සභාපති එම්.කේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.15 වන දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් රැසක් සම්බන්ධ විය.







