+94 112 886 585 - 86 info@ssb.gov.lk සඳුදා - සිකුරාදා: 8:30 - 4:15
Sri Lanka Social Security Board Logo

අභ්‍යන්තර කටයුතු අංශය (IAU)

විනිවිදභාවය · වගවීම · අඛණ්ඩතාව
දූෂණ විරෝධී & අඛණ්ඩතාව — ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
අභ්‍යන්තර කටයුතු අංශය — IAU

අභ්‍යන්තර කටයුතු අංශයේ සංයුතිය

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අභ්‍යන්තර කටයුතු අංශය (IAU) ආයතනය තුළ විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී ක්‍රියා කරයි. පහත දැක්වෙන නිලධාරී IAU හි විෂය භාර නිලධාරී ලෙස කටයුතු කරන්නීය.

විෂය භාර නිලධාරී

විෂය භාර නිලධාරී — IAU
දයානි පුෂ්පලතා මිය
සහකාර සාමාන්‍යාධිකාරී
(මානව සම්පත් සහ ප්‍රසම්පාදන)
+94 11 2886584
+94 11 2886584